දේශීය පුවත්

කිරිහරක් ආනයනය පිළිබදව ඊයේ (18) පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බැසිල් රාජපක්ෂ මහතා විසින් 2014 දී පිටරටින් කිරිදෙනුන් ආනයනය කිරීම සදහා අත්සන් කළ ගිවිසුම අවලංගු කළහොත් වන්දි ගෙවීමට සිදු වන බව අමාත්‍ය පී හැරිසන් මහතා පැවසීය.

ඊට පිළිතුරු දෙමින් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ පෙර මහ හරක් කළ වැරදි වහන්නේ නැති බවත් එහෙත් වැරදි නිවරදි කිරීම සදහා ගනු ලබන පියවර සෑහෙන්නේ නැති බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More