තම ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් ශ‍්‍රී ලංකාව දෙකට නොව හතරට කඩන බව දෙමල ජාතික සන්ධානයේ හිටපු උතුරු පළාත් සභා මන්ත්රී එම්.ඒ. ශිවාජිලිංගම් මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට සහභාගී වීම සදහා එහි පැමිනි අවස්ථාවේදී විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් හා මත ගැටුමක නියැලෙමිනි.
ප්‍රධාන සැසියට සමගාමීව ඊයේ (18) දිනයේ දෙමල ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් වන එම් ඒ සුමන්තිරන්, එස් ශ්‍රීධරන් සහ උතුරු සභා මන්ත්රී එම් කේ සිවාජිලිංගම්ගේ සහභාගීත්වයෙන් සමාන්තර සැසිවාරයන් කිහිපයක් පැවති අතර ඒම සැසිවාරයන් ආවරණය කිරීමට ගිය අද දෙරණ මාධ්‍යවේදියාට දෙමල ඩයස්පෝරාවේ පුද්ගලයින් විසින් බාධා එල්ල කර තිබුණි.
එම වීඩියෝව පහතින්,
"අපේ ඉල්ලීම් දුන්නේ නැත්තම් ලංකාව දෙකට නෙමෙයි හතරට කඩනවා" – ශිවාජිලිංගම් ජිනීවාහිදී කියයි
"අපේ ඉල්ලීම් දුන්නේ නැත්තම් ලංකාව දෙකට නෙමෙයි හතරට කඩනවා" – ශිවාජිලිංගම් ජිනීවාහිදී කියයි
Gepostet von Lanka Lead News am Dienstag, 19. März 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...