ගෝඨාභය රාජපක්‍ෂ මහතා මීලග ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස පත් කර අවසන් යැයි තමන් සිතන බව හිටපු කතානායක චමල් රාජපක්‍ෂ මහතා සදහන් කරයි.
තමන් හෝ බැසිල් රාජපක්‍ෂ මහතා ජනාධිපති අපේක්‍ෂක ලෙස යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවත් ඒ මහතා පවසයි.
උත්සව සභාවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය.
රාජපක්‍ෂ පවුලේ සියළු දෙනා අතර පැවති සාකච්චාවකදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා මීලග ජනාධිපති අපේක්‍ෂක ලෙස පත් කිරීමට තීරණය කර ඇති බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළ විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...