දේශීය පුවත්

බෝගම්බර හිරගෙදරට නව ව්‍යාපෘතියක් ගෙන එන බව කියමින් බෝගම්බර තුට්ටු දෙකට විකිණීමට ‘‘ඞීල්’’ එකක් ක‍්‍රියාත්මක වෙමින් පවතින බව මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19 වැනිදා) පැවසීය.

බෝගම්බර හිරගෙදර විදේශීය ආයෝජකයකුට විකිණීම අරමුණු කර ගෙන සිදුවන මෙම ව්‍යාපෘතිය පිළිබඳව මහනුවර එක්සත් ජාතික පක්‍ෂ නායකයා වන ලක්‍ෂමන් කිරිඇල්ල ඇමැතිවරයාවත් නොදන්නා බව අලූත්ගමගේ මහතා කීය.

ආයෝජන ඇමැතිවරයා ව්‍යාපාරිකයන් කණ්ඩායමක් මහනුවරට කැඳවා බෝගම්බර විකිණීමට අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කටයුතු කරන බවත් ඒ පිළිබඳව සොයා බලන ලෙස කිරිඇල්ල ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් අලූත්ගමගේ මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More