දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට කෙරෙන බලපෑම් වහාම නතර කරන ලෙස ජිනීවා මානව හිමිකම් කොමිසමට බල කරමින් එම කාර්යාලය ඉදිරිපිට ඊයේ (17) පස්වරුවේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් විරෝධතාවක් පැවැත් විය.

ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට පැවැති මෙම විරෝධතාව සදහා අද්මිරාල් සරත් වීරසේකර මහතා ඇතුළු ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, පෝලන්තය ස්වීඩනය, මහා බ්‍රිතාන්‍යය සහ ඩුබායි රටවල වෙසෙන ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ඇතුළු සංවිධාන කිහිපයක සාමාජිකයන් එක්ව සිටියහ.

ඔවුන් අවධාරණය කළේ, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට කෙරෙන බලපෑම් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය වහාම නවතා දැමිය යුතු බවයි.

මේ අතර ප්‍රධාන සැසියට සමගාමීව අද (18) දිනයේ දෙමල ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් වන එම් ඒ සුමන්තිරන්, එස් ශ්‍රීධරන් සහ උතුරු සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම්ගේ සහභාගීත්වයෙන් සමාන්තර සැසිවාරයන් කිහිපයක් පැවති අතර එම සැසිවාරයන් ආවරණය කිරීමට ගිය ශ්‍රී ලංකාවේ මාධ්‍යෙව්දීන්ට දෙමල ඩයස්පෝරාවේ පුද්ගලයින් විසින් බාධා එල්ල කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More