දේශීය පුවත්

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ලබන වසරේ එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන විස්සයි 20 තරඟාවලියෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තිරණය කර තිබේ. මේ වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පසුව එක්දින තරග වලින්ද, ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පස...

සෑම රණවිරුවකුටම හිටපු නායකයින්ගෙන් රැකවරණය ලැබුණද දැන් සිටින නායකයින්ගෙන් එවන් ආරක්ෂාවක් නොමැති බව හිටපු ගුවන් හමුදාපතිවරයා අද(23) ආණමඩුවේදී ප්‍රකාශ කර ඇත. මානුෂීය මෙහෙයුම අවසන් කිරීමෙන් පසුවත් හිටපු නායකයින්ගෙන් රැකවරණය ඉහළ ලෙස රණවිරුවන්ට ලැබුණ ද අද බලයේ සිටින නායකයින් ගෙන් එය අහිමි වී ඇති බ...

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කොදාගොඩ මහතා පත් කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම නම යෝජනා කර තිබේ. දීපාලි විජේසුන්දර මහත්මියගේ නම් ජනාධිපති විසින් යෝජනා කර තිබුණද ව්‍යවස්ථා සභාව විසින් අවස්ථා කිහිපයකදීම ...

ජනාධිපතිවරණයත්, ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැනත් දේශපාලන ක්ෂේත්‍රයේ මේ දිනවල මත ප්‍රකාශ සිදුවෙමින් පවතිද්දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා චන්ද්‍රිකා බණ්ඩාරනායක හා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරු වෙන වෙනම හමුවී සාකච්ඡා කළ බව වාර්තා වේ. ජනාධිපති වරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හ...

2018 වසරේ පැවති අධ්‍යයන පොදු සහතික පත් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිථල ලබන සතිය තුළ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියි. 2018 වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව 656,641ක් වන අතර මධ්‍යස්ථාන 4661 කදී විභාගය පැවැත්වුණි.

හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදු සකීර්ණයේ සහ සිමෙන්ති කර්මාන්තශාලාවේ ඉදිකිරීම් කටයුතු හෙට(24) ආරම්භකිරීමට නියමිත බව වාර්තා වේ. හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එය සිදුකිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නව තෙල් පිරිපහදු ...

මන්නාරම සමූහ මිනීවලේ කැනීම් කටයුතු ඉදිරියට සිදුකිරීම, මාස තුනකට තාවකාලිකව අත්හිටුවීමට ඊයේ(22) පැවති සාකච්ඡාවලදී තීරණය වී ඇත. මන්නාරම මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවට අධිකරණ වෛද්‍ය විශේෂඥවරුන් කණ්ඩායමක්, රාජ් සෝමදේව මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පුරාවිද්‍යා විශේඥෂවරුන් කණ්ඩායමක්,...

උතුම් වූ සද්ධර්ම කෝෂ්ඨාගාරය වන ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ යෝජනාව, අතිපූජනීය ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතවරිය වෙත භාරදීමේ භාග්‍යවත් අවස්ථාව අද (23) පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේ දී සිදු විය. ජනාධිපති මෛත්‍රීපාල ස...

නොනැවතී සිදුවෙමින් පවතින් විල්පත්තු රක්ෂිතයේ වන සංහාරයට එරෙහිව නැවත වරක් සමාජ විරෝධය උත්සන්න වෙද්දී සුපුරුදු පරිදි ඇමති රිෂාඩ් බදියුදීන්ගේ අතිජාත හිතවතුන් නැවතත් මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් මහා වන සංහාරය සාධාරණීකරණය කිරීමට ඉදිරිපත් ඇත. ඇමති රිෂාඩ් බදියුදීන්ගේ අතිජාත හිතවතෙකු වන වව්නියාව බෝධිදක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය කටයුතු කළ යුත්තේ ලංකාවට අවශ්‍ය ලෙස මිස ලෝකයට අවශ්‍ය ආකාරයට නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළේය. මෙරට මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරිය කළ ප්‍රක...

රටේ ජනතාව දිළිඳු බවින් ඉවත් නොවන්නේනම් එම සංවර්ධයෙන් පලක් නොවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඔහු පවසන්නේ සැබෑ සංවර්ධනයක් අත් කර ගැනිමට ජනතාවගේ ජිවන මට්ටම ඉහල නැංවිය යුතු බවයි. කොළඹ පැවැති සම්මන්ත්‍රණයක් අමතමින් ගෝඨභය රාජපක්ෂ මහතා මේ බව කියා පැවසීය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂය එකඟ බව රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22 දා) ජනතා විමුක්‌ති පෙරමුණට පවසා ඇත. කෙසේ වෙතත් එජාපය පාර්ලිමේන්තුවේ සිටින්නේ එක්‌සත් ජාතික පෙරමුණ වශයෙන් නිසා එම පෙරමුණේ සිටින සුළු පක්‍ෂ සමඟ ද මේ සම්බන්ධව සාකච්ඡා කර සිය තීරණය ඉදිරි දිනක ජවිපෙට දැන...

හදිසි විදුලි මිලදී ගැනීම් වෙත යොමු වී පෞද්ගලික වාසි ලබාගැනීමේ අරමුණින් බලධාරීන් සූර්ය බලශක්ති විදුලි බලාගාර ඇතුළු අලුතින් විදුලි බලාගාර පිහිටුවීම සඳහා ඉදිරිපත්ව ඇති යෝජනා ක්‍රියාත්මක නොකර සිටින බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි. ඒ අතර සෝලා කර්මාන්තකරුවන්ගේ සංගමය පෙන්වා ...

ජාතික සම්පතක්‌ වන විල්පත්තු රක්‍ෂිතය සුද්දකර දුන්නේ බැසිල් රාජපක්‍ෂ මහතා ඇමතිවරයකුව සිටියදී පත් කළ කමිටුවක නිර්දේශය මත ප්‍රාදේශීය ලේකම්වරයා විසින් බව කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ (22 දා) පාර්ලිමේන්තුවේදී කීවේය. තවත් කවුරුන් හෝ විල්පත්තු රක්‍ෂිතය එළි පෙහෙළි කර හෝටල් ...

ණුසුම් කාලගුණය ගැන අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව හෙට දිනයේදි වයඹ පළාතෙත් මන්නාරම, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, ත්‍රිකුණාමලය, හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්කවලටත් අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

විදුලිය කප්පාදුවක් ‌‌‌‌නොකරන බවට සඳහන් කළ විදුලි බල මණ්ඩලය අද දිනයේදී නොදන්වා දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකර ඇතැයි විදුලි පාරිභෝගිකයෝ චෝදනා කරති. නොරොච්චෝලේ දෙවැනි ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත වීමෙන් පසුව වරින් වර විදුලි කප්පාදුව සිදුකළත් පසුව එය යථා තත්ත්වයට පත්කිරීමෙන් පසුව විදුලි බල මණ...

අරුවක්කාලු කසල අංගනයට විරෝධය දක්වන පිරිසක් අද (22) පුත්තලමට පැමිණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට අවස්ථාව දෙන්නැයි උද්ඝෝෂණය කරන්නට වූහ. මේ හේතුවෙන් ජනාධිපතිවරයා සහභාගීවීමට තිබු වැඩසටහන් කිහිපයක් වෙනස් කිරීමට සිදුව තිබේ. පුත්තලමේ පැවැත්වෙන ග්‍රාම ශක්ති වැඩසටහන සහ නගරයේ විවෘත කි...

මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ කෘතිම වැසි ඇති කිරීමේ නියමු ව්‍යාපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මඟින් අද (22) ක්‍රියාවට නංවා ඇත. ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වයි 12 ගුවන් යානයක් මවුස්සාකැලේ ජලාශයට අඩි 8000 ඉහළින් වු වලාකුළුවලට ඉහළින් කෘතිම වැසි ඇති කිරීම සදහා ගුවන් යානයෙන් රාසායනික ද්‍රව්‍ය යොදා...

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ වත්කම්, ආදායම් හා බැරකම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරතිබේ. මහජන අයිතීන් සුරැකීමේ පදනම විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබේ. උතුරු වසන්තය වැඩසටහන යටතේ ඔහුට යම් ආදායමක් ලැබී ඇත්දැයි පරික්ෂා කරන ලෙස ...

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණ සහ අග්‍රාමාත්‍යවරයා අතර නිල සාකච්ඡාව අද පැවැත්වීමට නියමිතව ඇත. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අරමුණුකරගෙන ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වැනි ව්‍යවස්ථා සංශෝධය පිළිබඳව මේ වනවිටත් සමාජයේ කථිකාවතක් නිර්මාණය ව...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...