රටේ ජනතාව දිළිඳු බවින් ඉවත් නොවන්නේනම් එම සංවර්ධයෙන් පලක් නොවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඔහු පවසන්නේ සැබෑ සංවර්ධනයක් අත් කර ගැනිමට ජනතාවගේ ජිවන මට්ටම ඉහල නැංවිය යුතු බවයි.
කොළඹ පැවැති සම්මන්ත්‍රණයක් අමතමින් ගෝඨභය රාජපක්ෂ මහතා මේ බව කියා පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...