දේශීය පුවත්

ජනාධිපතිවරණයත්, ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැනත් දේශපාලන ක්ෂේත්‍රයේ මේ දිනවල මත ප්‍රකාශ සිදුවෙමින් පවතිද්දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා චන්ද්‍රිකා බණ්ඩාරනායක හා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරු වෙන වෙනම හමුවී සාකච්ඡා කළ බව වාර්තා වේ.

ජනාධිපති වරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී තිබෙන්නේ පසුගිය 17 වැනි දාය.

වාර්තා වන අන්දමට චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය හමුවී තිබෙන්නේ ටොරින්ටන් පෙදෙසේ පිහිටි ඇයගේ නිලනිවසේ දීය.
විපක්ෂයේ නායකයන් 17 වනදා සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති සාකච්ඡාවට පෙර එදින පෙරවරුවේ මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඇති අතර එහිදී දේශපාලන කටයුතු ගැන සාකච්ඡා වූ බව දැන්ගන්නට ඇත.

ඔක්දේතොම්ශබර්පා 26 වනදා සිදුවූ දේශපාලන වෙනසත් සමඟ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය සමග ඇති වූ දුරස්ථ වීමෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන මහතා මහත්මියට හමුවු ප්‍රථම අවස්ථාව මෙය වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට ශක්තිමත් සංවිධානය කිරීම ගැනත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණවලට අදාළ කරුණු මෙහිදී සාකච්ඡාවට බඳුන් නොවූ බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More