සෑම රණවිරුවකුටම හිටපු නායකයින්ගෙන් රැකවරණය ලැබුණද දැන් සිටින නායකයින්ගෙන් එවන් ආරක්ෂාවක් නොමැති බව හිටපු ගුවන් හමුදාපතිවරයා අද(23) ආණමඩුවේදී ප්‍රකාශ කර ඇත.
මානුෂීය මෙහෙයුම අවසන් කිරීමෙන් පසුවත් හිටපු නායකයින්ගෙන් රැකවරණය ඉහළ ලෙස රණවිරුවන්ට ලැබුණ ද අද බලයේ සිටින නායකයින් ගෙන් එය අහිමි වී ඇති බව හිටපු ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල් රෝෂාන් ගුණතිලක මහතා ප්‍රකාශ කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කර සිටියි.
හිටපු ගුවන් හමුදාපති වරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ පුත්තලම දිස්ත්‍රික් හෙළ රණවිරු බළමුළුව සංවිධානය කළ පාසල් සිසුන්ට පොත් පත් හා පරිඝණක ලබාදීමේ වැඩසටහනකට එක්වෙමිනි.
ada derana
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...