දේශීය පුවත්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණ සහ අග්‍රාමාත්‍යවරයා අතර නිල සාකච්ඡාව අද පැවැත්වීමට නියමිතව ඇත.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අරමුණුකරගෙන ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වැනි ව්‍යවස්ථා සංශෝධය පිළිබඳව මේ වනවිටත් සමාජයේ කථිකාවතක් නිර්මාණය වී ඇත.

මේ අතර පසුගිය දින කිහිපයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සිය එකඟතාව පළකරමින් මාධ්‍යට අදහස් දක්වා තිබිණි.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ සියලුම දේශපාලන පක්ෂ නායකයින් සමඟ නැවත වරක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සාකච්ඡා වටයක් ආරම්භ කරමින් මේ වනවිට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමග සහ දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා සිදු කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More