අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කොදාගොඩ මහතා පත් කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම නම යෝජනා කර තිබේ.
දීපාලි විජේසුන්දර මහත්මියගේ නම් ජනාධිපති විසින් යෝජනා කර තිබුණද ව්‍යවස්ථා සභාව විසින් අවස්ථා කිහිපයකදීම එම නම ප්‍රතික්ෂේප කර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...