කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ වත්කම්, ආදායම් හා බැරකම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරතිබේ.
මහජන අයිතීන් සුරැකීමේ පදනම විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබේ. උතුරු වසන්තය වැඩසටහන යටතේ ඔහුට යම් ආදායමක් ලැබී ඇත්දැයි පරික්ෂා කරන ලෙස ඔවුන් සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කරයි.
ඒ අනුව ඔහුගේ වත්කම්, ආදායම්, බැරකම් පරීක්ෂාවට ලක්කරන්නැයි ඔවුන් ඉල්ලා සිටියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...