දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ ජනාධිපතිවරණයෙන් පසු පැවැත්වෙන සියලු මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ යටතේ පොදු ලකුණකින් තරඟ කිරීමට එකඟතාවයට පැමිණ ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (05) රැස්විමට නියමිතව තිබේ. පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රි ජනාධිපති නිලනිවසේදී මධ්‍යම කාරක සභාව රැස්විමට නියමිතයි. ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙහිදී අවසන් තීරණයකට එළඹෙන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේක...

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රහස්‌ වාර්තා කිහිපයක්‌ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නිලධාරීන්ට ලැබීමේ සිද්ධියක්‌ එම කවුන්සිලයෙන්ම හෙළිවී ඇත. මේ බව මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාවකින් කරුණු අනාවරණය කර තිබේ. මේ රහස්‌ වාර්තා විදේශ රටක නිලධාරීන්ට දැන ගැනීමට හැකිවීම රාජ්‍ය රහස්‌ පනත උල්ලංඝන...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කෑගල්ලේ දී පැවති උත්සව කිහිපයකටම සහභාගි විය. ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරවරුවේ අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලය වෙත පැමිණි අතර එම අවස්ථාවේදී ඔහුට පැමිණ සිටි පිරිසගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවුණි. අනතුරුව ඔහු එහිදී ආගමිකවතාවත්වල නිර...

අභියාචනාධිකරණ තීන්දුවෙන් ගෝඨාභය පමණක්‌ නොව මුළු රටම නිදහස්‌ වුණා යෑයි විපක්‌ෂ නායක මහින්ද රාජපක්‌ෂ මහතා පැවසීය. හිටපු ආරක්‍ෂක ලේකම්, ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මෙරට පුරවැසිභාවය අභියෝගයට ලක්‌ කරමින් ඉදිරිපත් කළ පෙත්සම පිළිබඳ විභාගයේ තීන්දුව ඊයේ (4 දා) ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව විපක්‍ෂ නායක මහි...

රට, ජාතිය, ආගම පිළිබඳව මනා අවබෝධයක්‌ තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ අත්වැල් බැඳගන්නා බව තමාට විශ්වාස බව ද ඒ අනුව සරත් ෆොන්සේකා මහතාට තම කණ්‌ඩායම සමග එකතු වෙන ලෙස ඇරියුම් කරන බව ද ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහත...

ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන ආකාරය පිළිබඳ අවසන් තීරණයක් හෙට පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී ගැනීමට නියමිත බව පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරු සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ...

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබඳ අතර පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක කාර්යාලයේ සිට මෙලෙස සතුට පල කළේය. මේ අතර පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමත් ජනතාව රට පුරා ප්‍රීති ඝෝෂා සමරනු ලැබුවේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රා...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස පිළිගැනීම සහ ඔහුගේ ද්විත්ව පුරවැසි සහතික මත පදනම්ව ශ්‍රී ලාංකිකයකු ලෙස කටයුතු කිරීම වළක්වන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (4) තීන්දු කළේය. ශ්‍රී ලංකා පො...

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි අඩු කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12යි දශම 5ක ගෑස් සිලින්ඩරයක මිලරුපියල් 240කින් අඩු කෙරෙන අතර කිලෝග්‍රැම් 05ක ගැස් සිලින්ඩරයක මිල රුපියල් 95කින්ද, කිලෝග්‍රැම් 2යි දශම 03...

ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා ඇප මුදල් තැන්පත් කර තිබේ.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයින් එක වේදිකාවකට කැඳවීම සදහා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විසින් සැලසුම් කර ඇති වැඩසටහන සදහා සහභාගී වන බව අපේක්ෂකයින් 08 දෙනෙකු නිළ වශයෙන් තහවුරු කර ඇතැයි වාර්තා වේ. මෙසේ සහභාගිවීම ස්ථිර කළ අපේක්ෂකයන් අතර මෙවර ජනපතිවරණයේ අපේක්ෂකයන් වන සජිත් ප්‍රේමදාස, ...

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය අභියෝගයට ලක් කළ පෙත්සම පිළිබඳ තීන්දුව අද සවස 6.00 ට ලබා දීමට නියමිත ය. පෙත්සම අද සලකා බැලුණේ 3 වන දිනට ය. ගාමිණී වියන්ගොඩ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර විසින් ගොනුකර ඇති මෙම පෙත්සම සලකා බැලීම අවසන් කරමින් සියලු පාර්ශවවලට ලිඛිත දේශන ගොනු කිරීමට අභියාචනාධික...

ජනපතිවරණ පැවැත්වීමට අදාළව නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ගාල්ල නගරාධිපති මෙත්සිරිද ද සිල්වා මහතා විසින් මෙම පෙත්සම ඊයේ (03දා) ශ්‍රේෂ්ධාධිකරණය...

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා වුවහොත්  කැබිනට් මණ්ඩලය මේ ආකාරයටම පවතිනු ඇති බවත් මාස කිහිපයක් ඇතුලත නව ව්‍යවස්ථා යෝජනාවලිය ක්‍රියාත්මක කරනු ඇති බවත් ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ මහලේකම් මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ඊයේ සවස අනුරාධපුරයේ පැවති විද්වද් හමුවක් අමතමින් පැවසීය ඒ මහතා ව...

ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති වත්මන් හෝමාගම එක්සත් ජාතික පක්ෂ සංවිධායක නීතිඥ එරංග වැලිඅංගේ මහතා එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට තීරණය කර තිබීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නොසතුටට හේතු වී තිබේ. වැලිඅංගේ මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ කිට්ටුතම සමීපතයින් ...

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂගේ ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අද තුන්වන දිනටත් සිදු කෙ‌රේ. ඒ, අභියාචනාධිකරණ සභාපති, විනිසුරු යසන්ත කෝදාගොඩ, විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මහින්ද සමයවර්ධන යන ත‍්...

ජනාධිපතිවරණයට අදාළව ‘පොහොට්ටුව’ ලාංඡනය වෙනස් කිරීමට නීතිමය බාධාවක් පවතින්නේ ද නැද්ද යන්න පිළිබඳව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මේ වනවිට නීති උපදෙස් ලබා ගනිමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර මහතා පවසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ඇප මුදල් තැන්පත් කර තිබෙ...

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය මෙහෙයුම් සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්වරයකු වන තිස්ස අත්තනායක, හිටපු අමැති ඉම්තියාස් බාකිර් මාකාර් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනුෂ නානායක්කාර, එස්.එම්. මරික්කාර් සහ රූපවාහිනී සංස්ථාව...

දුම්රිය සේවාව ඊයේ (03 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පැවසීය. දුම්රිය සංගම් කීපයක් අඛණ්ඩ වැඩවර්ජනයක නිරතවීම නිසා මගීන්ට දිගින් දිගටම සිදුවන අපහසුතා වැළැක්වීමට රජය විසින් දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...