අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රහස් වාර්තා කිහිපයක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නිලධාරීන්ට ලැබීමේ සිද්ධියක් එම කවුන්සිලයෙන්ම හෙළිවී ඇත.
මේ බව මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාවකින් කරුණු අනාවරණය කර තිබේ.
මේ රහස් වාර්තා විදේශ රටක නිලධාරීන්ට දැන ගැනීමට හැකිවීම රාජ්‍ය රහස් පනත උල්ලංඝනය කිරීමක් වෙයි.
එම වාර්තා තමන් දුටු බව මානව හිමිකම් කවුන්සිලයේ නිලධාරීන් සඳහන් කර ඇත.
මෙය මෙරට රාජ්‍ය රහස් පනත උල්ලංඝනය කිරීමක් වේ.
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...