දේශීය පුවත්

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබඳ අතර පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක කාර්යාලයේ සිට මෙලෙස සතුට පල කළේය.

මේ අතර පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමත් ජනතාව රට පුරා ප්‍රීති ඝෝෂා සමරනු ලැබුවේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කළ පෙත්සම ඒකමතිකව නිෂ්ප්‍රභ කරනු ලැබුවේය.

අභියාචනාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද පස්වරුවේ ඒකමතිකව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවයට අදාළ ලේඛනය නීත්‍යනුකූල බව ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More