ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන ආකාරය පිළිබඳ අවසන් තීරණයක් හෙට පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී ගැනීමට නියමිත බව පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරු සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ අද දහවල් ජනාධිපති මන්දිරයේදී පැවති හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...