දේශීය පුවත්

ජාතික හෙළ උරුමය පක්ෂයේ නායක පාඨලී චම්පික රණවක මහතා නුදුරේදීම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට නියමිත බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි. ප්‍රධාන ධාරාවේ දේශපාලනයෙහි නිරත වීම සඳහා ඒ මහතාව තම පක්ෂයෙන් මුදා හැරීමට ජාතික හෙළ උරුමයේ දේශපාලන මණ්ඩලය ද තීරණය කර ඇති බව එම   ආරංචිමාර්ග...

එක්සත් ජාතික පෙරමුණ රජයේ ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනකුව සිටි මංගල සමරවීර හා මලික් සමරවික්‍රම යන මහත්වරැන් දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි. පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රබල චරිත දෙකක් වූ මංගල සහ මලික් අමාත්‍යවරු දෙදෙනා මැත...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනකු ලබන සතිය වනවිට පක්ෂයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත. එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, විජිත් විජයමුණි සොයිසා සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන එම මන්ත්‍රීවරුන් සිව්දෙනා වෙති. මෙම මන්ත්‍රීවරුන් වෙනත් දේශපාලන පක්ෂ සමග ඒකාබද්ධව දේශපාලන කටයුතු...

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදාවල සියළුම සමාජිකයන් කැදවමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කර තිබේ. ඒ මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයා පැවරී ඇති බලතල ප‍්‍රකාරවයි. ඊයේ දිනය සිට කි‍්‍රයාත්මක පරිදි අදාළ කැදවීම සිදු කර ඇති අතර ඊට අදාළ ප‍්‍ර...

වසර 200කට වඩා පැරැණි ශ්‍රී ලංකා ආදිවාසීන් නව දෙනෙකුගේ හිස් කබල් එඩින්බරෝ විශ්ව විද්‍යාලය විසින් ඌරුවරිගේ වන්නිලැ ඇත්තන් වෙත භාර දී තිබේ. මහා බ්‍රිතාන්‍යයට අයත් රාජ්‍යයක් වන ස්කොට්ලන්තයේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ ප්ලේෆෙයාර් පුස්තකාලයේ පැවති උත්සවයකදී මෙම හිස් කබල් මෙරට ආදිවාසී නායක ඌරුවරිගේ වන්...

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එම් එච් ෆවුසි මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කර එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල යකුට ලබාදීමට තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ෆවුසි මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වූ සැනින් මෙම හිටපු ප්‍රබල දේශපාලනඥයා පාර්ලිමේන්තු...

ආරක්ෂක හමුදාව මුළුමනින්ම ප්‍රතිසංවිධානය කරන ලෙසත්, ත්‍රස්ත මර්දන පනත අහෝසි කරන ලෙසත් ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය කළ ඉල්ලීම ආරක්ෂක බලධාරීන් එකහෙළාම ප්‍රතික්ෂේප කර ඇත. මෙම ඉල්ලීම් වලට හිටපු විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා විසින් එකඟතාව පළ කළේ ත්‍රිවිධ හමුදාපතිවරුන්...

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධූරය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. විපක්ෂයේ මන්ත්‍රීවරුන් වැඩිම පිරිසක් නියෝජනය කරන පක්ෂයට විපක්ෂ නායක ධූරය හිමි වන අතර එහි මහලේකම් වරයා නිල වශයෙන් සිදුකරන ලිඛිත ඉල්ලීම කෙරෙහි කථානායකවරයාගේ වැඩි අවධානය යොමුවනු ඇ...

ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය සම්පූර්ණ කර ගැනීම සඳහා වතුකරයේ දේශපාලන පක්ෂ දෙකක හා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප කිහිපදෙනෙකු සහාය දීමට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ. මේ පිළිබඳ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මාර්ගයෙන් ආණ්ඩුවේ ප්‍රධානීන් දැනුවත් කර ඇති බවද දේශපාල දේශපාලන ආරංචි මාර්ග පව...

ජාතික බලවේග විසින් රට වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග ලෙස යොමු කරන ප්‍රශ්න කිහිපයක් තිබෙන බවත් ඒ එකම ප්‍රශ්නයක් හෝ ජනාධිපතිවරයාට අත් හැර යාමට නොහැකි බවත් ජාතික සංවිධාන එකමුතුව පවසයි. පසුගියදා දෙරණ රූපවාහිනියේ පැවති අලුත් පාර්ලිමේන්තුව සජීවී වැඩසටහනට එක්වෙමින දේශහිතෛෂී ජාතික ව්‍යා...

ජනපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පරාජයට පත්වීම පිළිබඳව විග්‍රහයක් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිය ෆේස්බුක් පිටුව හරහා ප්‍රචාරය කර තිබේ. එහිදී ඔහු සඳහන් කරන්නේ නිදහස් පක්ෂ සභාපති තනතුර භාර ගැනීමේදී මහින්ද රාජපක්ෂ මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර රාජපක්ෂ පවුලේ සාමජිකයන්...

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට (23දා) පෙ.ව. 08.30 මහනුවර දළදා සමිඳු වැඳපුදා ආශිර්වාද ලබා ගැනීමට නියමිතය. ඉන් අනතුරුව මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීම සහ දමිළ, මුස්ලිම්, කතෝලික දේවස්ථානයන් හීදී ආශිර්වාද ලබාගැනීම සඳහා ද ඔහු සහභාගී නියමිතය.

පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය 11 හැවිරිදි දරුවා වෙනුවෙන් වන්දි ගෙවන ලෙසට ඉල්ලා ඇමරිකානු පුරවැසිභාවය හොබවන දෙමාපියන් දෙපලක් අද (22) ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ඇත. ඇලෙක්සැන්ඩර් ඇරොව් සහ ඔහුගේ බිරිඳ මෙම පෙත්සම ගොනු කරමින් පවසා සිටින්නේ බලධාරීන්ගේ න...

ශ්‍රි ලංකාවේ අමෙරිකානු තානාපතිනි අලියානා ටෙප්ලිට්ස් මහත්මිය අද (22) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදි. අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි මෙහෙයුම් මාර්ටින් කෙලී, දේශපාලන මෙහෙයුම් ප්‍රධානී ඇන්ටනී රෙන්සුල්ලී මෙම අවස්ථාවට එක්ව සිටියහ. මේ අතර...

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයකු ලෙස පිවිසීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලයිස්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාගේ අසුන ලබාදෙන්නැයි ඒ මහතාගෙන් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. එසේ සිරිසේන මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට තමා අසුන ලබාදුන හොත් තමාට පාරේ...

පක්ෂයෙන් ගිලිහී ගිය සිංහල බෞද්ධ ඡන්ද පදනම නැවත ලබා ගැනීම කෙරෙහි එක්සත් ජාතික අවධානය යොමු වී තිබේ. ඒ සඳහා දැනට කතානායක ධුරයේදී කටයුතු කරනු ලබන කරූ ජයසූරිය මහතාට පක්ෂයේ යම් කාර්යභාරයක් ලබා දිය යුතු බවට ඇතැමුන්ගේ මතය වී ඇත.ඒ මහතා එළඹෙන මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙස නම් කළ යුතු බවට තවත් පිරි...

කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගයේ ප‍්‍රතිඵල අද (22) නිකුත් විය. ඉකුත් මැයි 28 සිට ඔක්තෝබර් 08 වැනිදා දක්වා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණු මෙම විභාගයට ශ්‍රී ලාංකිකයන් 3319 දෙනෙක් පෙනී සිටි අතර එයින් 2411 ක් සමත් වී තිබේ. එම ප‍්‍රතිඵල www.slbfe.lk යන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් ...

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන හදිසි කැඳවීමක් ලැබී තිබේ. වාර්තා වන පරිදි නගරාධිපතිනියට එරෙහිව දිගින් දිගටම එල්ල වෙමින් තිබෙන චෝදනා හා පැමිණිලි සම්බන්ධයෙන් විමසීම සඳහා එම කැඳවීම කර ඇත. කොළඹ මහ නගර සභාව තුළ දිනෙන් දින ඉහළ යන අකාර්යක්ෂම පාලනය සම්බන්ධයෙන් ඇ...

හිටපු අග්‍රාමාත්‍ය දිවංගත දී.මු ජයරත්න මහතාගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවසන් ගෞරව දක්වයි. හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහය අද(22) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගුවන් මඟින් රැගෙනවිත් තිබේ. පස්වරු 01.00සිට 03.00 දක්වා දේහයට ගෞරව දැක්වීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කර තිබෙන බව වාර්ත...

පසුගිය කාලයේ පැවැති දේශපාලන සංස්කෘතියට ජනතාව විශාල පිළිකුලක් දැක්වූ බවත් එයින් ඉවත් විය යුතු බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. අද (22දා) කොළඹ ජනපති මන්දිරයේදී කැබිනට් මණ්ඩලය අමතමින් ඔහු මේ බව පැවැසීය. "පසුගිය කාලයෙදී පවතින දේශපාලන සංස්කෘතියට මහජනතාව විශාල පිළිකුළක් දැක්වූවා. අපි එය...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...