දේශීය පුවත්

හිටපු අග්‍රාමාත්‍ය දිවංගත දී.මු ජයරත්න මහතාගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවසන් ගෞරව දක්වයි.

හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහය අද(22) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගුවන් මඟින් රැගෙනවිත් තිබේ.

පස්වරු 01.00සිට 03.00 දක්වා දේහයට ගෞරව දැක්වීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කර තිබෙන බව වාර්තා වෙයි.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කථානය කරූ ජයසූරිය මහතාද, හිටපු අග්‍රාමාත්‍ය දිවංගත දී.මු ජයරත්න මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More