ශ්‍රි ලංකාවේ අමෙරිකානු තානාපතිනි අලියානා ටෙප්ලිට්ස් මහත්මිය අද (22) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදි.
අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි මෙහෙයුම් මාර්ටින් කෙලී, දේශපාලන මෙහෙයුම් ප්‍රධානී ඇන්ටනී රෙන්සුල්ලී මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර ශ්‍රි ලංකාවේ ජපන් තානාපති සුගියාමා අකිරා ඇතුළු නිලධාරින් කිහිප දෙනෙක් ද ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිතුමා මුණගැසි සුහද කථා බහක නිරත විය.



ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...