පසුගිය කාලයේ පැවැති දේශපාලන සංස්කෘතියට ජනතාව විශාල පිළිකුලක් දැක්වූ බවත් එයින් ඉවත් විය යුතු බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
අද (22දා) කොළඹ ජනපති මන්දිරයේදී කැබිනට් මණ්ඩලය අමතමින් ඔහු මේ බව පැවැසීය.
“පසුගිය කාලයෙදී පවතින දේශපාලන සංස්කෘතියට මහජනතාව විශාල පිළිකුළක් දැක්වූවා.
අපි එයින් ඉවත්වෙලා ජනතාව බලාපොරොත්තුවන අලුත් යුගයකට යා යුතුයි.
මේ කාලය තුළ අපි අපේ උපරිම හැකියාව යොදවා අපි පොරොන්දුවුණ කරුණු ක්‍රියාත්මක කිරීමට ඔබගේ සහාය බලාපොරොත්තු වෙනවා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...