දේශීය පුවත්

ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය සම්පූර්ණ කර ගැනීම සඳහා වතුකරයේ දේශපාලන පක්ෂ දෙකක හා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප කිහිපදෙනෙකු සහාය දීමට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මාර්ගයෙන් ආණ්ඩුවේ ප්‍රධානීන් දැනුවත් කර ඇති බවද දේශපාල දේශපාලන ආරංචි මාර්ග පවසයි.

වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුව භාරකාර ආණ්ඩුවක් ලෙස මාස තුනක පමණ කාලයකට පමණක් පවත්වාගෙන යන බැවින් බහුතරය සකස්කරගැනීමට අලුතින් මන්ත්‍රීවරුන් එක්කර ගැනීමට මෙතෙක් ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ එකඟතාව ලැබී නැතැයි වාර්තා වේ.

මඑමෙන්ම ආණ්ඩුවට සහාය දීමට කවුරුන් ඉදිරිපත් වුවද ඇමති මණ්ඩලයේ වැඩි වීමක් සිදු නොවන බව ද එම දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More