එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එම් එච් ෆවුසි මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කර එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල යකුට ලබාදීමට තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව ෆවුසි මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වූ සැනින් මෙම හිටපු ප්‍රබල දේශපාලනඥයා පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙනු ඇතැයි ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...