දේශීය පුවත්

වසර 200කට වඩා පැරැණි ශ්‍රී ලංකා ආදිවාසීන් නව දෙනෙකුගේ හිස් කබල් එඩින්බරෝ විශ්ව විද්‍යාලය විසින් ඌරුවරිගේ වන්නිලැ ඇත්තන් වෙත භාර දී තිබේ.

මහා බ්‍රිතාන්‍යයට අයත් රාජ්‍යයක් වන ස්කොට්ලන්තයේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ ප්ලේෆෙයාර් පුස්තකාලයේ පැවති උත්සවයකදී මෙම හිස් කබල් මෙරට ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තෝ වෙත පිළිගැන්වීය.

අවම වශයෙන් සියවසකට පෙර මේවා විශ්ව විද්‍යාලයේ ව්‍යුහ විද්‍යාත්මක එකතුවෙහි කොටසක් ලෙස තිබූ බවට අනුමාන කෙරේ.

සරසවි ව්‍යූහ විද්‍යාත්මක එකතුවෙහි පවතින ලොවපුරා බොහෝ රටවලට අයත් 12000ක් පමණ වන එකතුවට මේවා අයත්ව තිබී ඇත.

“මියගිය අය වැදි සමාජයට ඉතා වැදගත් අය. අප සමඟ තවදුරටත් නොසිටින අයට ගෞරව දැක්වීම සඳහා සෑම වසරකම අපි විශේෂ උත්සවයක් පවත්වනවා.” යැයි එඩින්බරෝ සරසවියේ ප්‍රකාශයකු පවසයි.

ජර්මනිය සහ එඩින්බරෝ සරසවි විශේෂඥයන් මේ පිළිබඳ පර්‍යේෂණ කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More