ජනපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පරාජයට පත්වීම පිළිබඳව විග්‍රහයක් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිය ෆේස්බුක් පිටුව හරහා ප්‍රචාරය කර තිබේ.
එහිදී ඔහු සඳහන් කරන්නේ නිදහස් පක්ෂ සභාපති තනතුර භාර ගැනීමේදී මහින්ද රාජපක්ෂ මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර රාජපක්ෂ පවුලේ සාමජිකයන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිකර ගත් බවයි.
එසේම රජයේ සේවකයන් පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට ගෙන යෑමද රාජ්‍ය සේවකයන්ගේ ඡන්දය නොලැබීමට හේතුවක් වූ බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම ජනපතිවරයා හා අග්‍රමාත්‍යවරයා තමන්ට ලැබූ ජනවරම හරියාකාරව භාවිත නොකළ බවත් ඔහු ප්‍රකාශ කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
You mother fucker go to hell with your balls. You are an Indian sucker. You do not need Latin American stories here, you can keep it up your ass.
This election has brought in reconciliation among the Sinhalese.