ජාතික හෙළ උරුමය පක්ෂයේ නායක පාඨලී චම්පික රණවක මහතා නුදුරේදීම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට නියමිත බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
ප්‍රධාන ධාරාවේ දේශපාලනයෙහි නිරත වීම සඳහා ඒ මහතාව තම පක්ෂයෙන් මුදා හැරීමට ජාතික හෙළ උරුමයේ දේශපාලන මණ්ඩලය ද තීරණය කර ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයා විවේචනය කිරීමට වැඩි ඉඩක් ලබා ගත්තේද මේ අරමුණින් බවටද දේශපාලන විචාරකයෝ මත පල කරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...