දේශීය පුවත්

පක්ෂයෙන් ගිලිහී ගිය සිංහල බෞද්ධ ඡන්ද පදනම නැවත ලබා ගැනීම කෙරෙහි එක්සත් ජාතික අවධානය යොමු වී තිබේ.

ඒ සඳහා දැනට කතානායක ධුරයේදී කටයුතු කරනු ලබන කරූ ජයසූරිය මහතාට පක්ෂයේ යම් කාර්යභාරයක් ලබා දිය යුතු බවට ඇතැමුන්ගේ මතය වී ඇත.ඒ මහතා එළඹෙන මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙස නම් කළ යුතු බවට තවත් පිරිසකගේ මතය වී තිබේ.

අද (22)පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රනිල් වික්‍රමසිංහ මහතාද කියා සිටියේ පක්ෂයේ සිංහල බෞද්ධ ඡන්ද පදනම ගොඩනැගීම සඳහා වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි.ඒ සඳහා සිටින එකම සුදුස්සා කරූ ජයසූරිය මහතා බව පක්ෂයේ බහුතරයේ මතය වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More