හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයකු ලෙස පිවිසීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලයිස්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාගේ අසුන ලබාදෙන්නැයි ඒ මහතාගෙන් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
එසේ සිරිසේන මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට තමා අසුන ලබාදුන හොත් තමාට පාරේ බැස යාමට නොහැකි වනු ඇතැයි මලිත් මහතා පවසා ඇති බව පැවසේ.
කෙසේවුවද, මලින් මහතා සිය අසුන ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව සිරිසේන මහතාට පාර්ලිමේන්තුවට යාම සඳහා තිලංග සුමතිපාල මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමට කැමති කරගත යුතු තත්වයක් උදාවී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...