ආරක්ෂක හමුදාව මුළුමනින්ම ප්‍රතිසංවිධානය කරන ලෙසත්, ත්‍රස්ත මර්දන පනත අහෝසි කරන ලෙසත් ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය කළ ඉල්ලීම ආරක්ෂක බලධාරීන් එකහෙළාම ප්‍රතික්ෂේප කර ඇත.
මෙම ඉල්ලීම් වලට හිටපු විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා විසින් එකඟතාව පළ කළේ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ උපදෙස් විමසීමෙන් තොරව ය.
එම ඉල්ලීම් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමකැයි ඉහළ පෙළේ ආරක්ෂක ආරංචි මාර්ග පවසයි. අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ද මෙම ඉල්ලීම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබිණි.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාව ගැන විදේශ රටවල් කරන් ඉල්ලීම් වලට කිසිදු එකඟතාවයකට එන්නේ නැතැයි එම ආරංචි මාර්ග සති අන්ත පුවත්පතකට පවසා ඇත.
ඉරිදා දිවයින
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...