අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට (23දා) පෙ.ව. 08.30 මහනුවර දළදා සමිඳු වැඳපුදා ආශිර්වාද ලබා ගැනීමට නියමිතය.
ඉන් අනතුරුව මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීම සහ දමිළ, මුස්ලිම්, කතෝලික දේවස්ථානයන් හීදී ආශිර්වාද ලබාගැනීම සඳහා ද ඔහු සහභාගී නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...