දේශීය පුවත්

පරිසරය ආරක්ෂා කිරීමට හා පරිසර අලංකරණය නැවත විධිමත් තත්ත්වයකට පත්කිරීම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොලීසියට නිශ්චිත උපදෙස් ලබාදී ඇත. එම උපදෙස් මත හා ආරක්ෂක ලේකම්වරයාගෙන් අධීක්ෂණය මත පරිසරය සුරැකීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මේ යටතේ මූලිකව...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සමඟ පරීක්ෂණ මෙහෙයවූ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා අද (24) දින දහවල් සිය දරු පවුල සමඟ ස්විට්සර්ලන්තය බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව වාර්තා වෙයි. ශානි අබේසේකර මහතාගේ උපදෙස් මත මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා බුද්ධි අංශ ...

පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරය අහෝසි කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ක‍්‍රියා කළහොත් එයට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ගයකට යොමු වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. එච්. එම් ෆවුසි මහතා පවසයි. තමන් මන්ත‍්‍රීධුරයෙන් ඉවත් කරන බවට දැනුම් දෙමින් පක්ෂයෙන් ලිපියක් තමන් වෙත යොමු කර ඇති බවත් පැවසූ මන්ත‍්‍රීවරයා එ...

බොදු බල සේනා සංවිධානය විසුරුවා හරින බවට පළ වන කතාව සත්‍යයෙන් තොර බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති. මහ මැතිවරණය තෙක් බොදුබල සේනා සංවිධානය සක්‍රීයව කටයුතු කරන බවත් මහ මැතිවරණයේදී බලතුලනය කෙසේද වන්නේ කියා විමසීමේන් සිටින බවත් උන්වහන්සේ පෙන්වා දෙති. ජාතියට ...

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය වෙනුවෙන් අට දෙනෙකුගෙන් යුත් සීමිත දූත මණ්ඩලයක් සහභාගි කර ගැනීමට අවධානය යොමුව තිබේ. ජනපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ, හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඇතුළු පිරිසක් මෙම සංචාරයට එක්වීමට නියමිතව තිබේ. ඉන්දී...

සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායකකම ලබා නොදෙන්නේ නම් විකල්ප බලවේගයක් ගොඩ නැගිය යුතු බව එජාප සජිත් හිතවාදීන්ගේ අදහස වී තිබේ. නැවත වරක් ජනතාව අතරට යා යුතු යැයි සජිත් ප්‍රේමදාස මහතාගේ ද අදහස් වී ඇති අතර, දිස්ත්‍රික් මට්ටමින් ‘ජන හමු‘ මාළාවක් පැවැත්විය යුතු යැයිද ඔහු ජනාධිපතිවරන මෙහෙයුම් කමිටු...

ශ්‍රී ලංකාවේත් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙත් ආරක්ෂාව පවත්වාගෙන යෑමේ වගකීම ත්‍රිවිධ හමුදාව යටතට පත්කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මහජන ආරක්ෂක ආඥාපනත අනුව ශ්‍රී ලංකාව පුරා හා මුහුදු සීමාවේ මහජන සාමය පවත්වාගෙන යෑමේ වගකීම මෙසේ ත්‍රිිවිධ හමුදාව යටත් ප...

එක්සත් ජාතික පක්‍ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභිකයන්ගේ ද සහාය ඇතිව නිවිතිගල ප්‍රදේශීය සභාවේ 2020 අයවැය වැඩි ඡන්ද 23 කින් සම්මත විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නිවිතිගල ප‍්‍රාදේශීය සභාවේ බලය හිමිව ඇත.  සභාපති කුලතුංග ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (22දා) පැවති රැස්වීමේ දී අයවැය මෙසේ ...

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය මේ වන විට උග්‍ර අතට හැරී ඇතැයි වාර්තා වේ. පක්ෂ අභ්‍යන්තරයෙන් ලැබෙන තොරතුරුවලට අනුව, එජාප නායකත්වය බාර ගැනීම සඳහා කිහිප දෙනෙකුම සූදානම්ව සිටින බව දැන ගන්නට ලැබේ. සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් වත්මන් නායකත්වයේ දැඩි අප්‍රසාදය හේතුවෙන් එජාපයට පසුකාලීනව...

ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ධූරයට විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කේ. බී. එගොඩවෙලේ පත්කර තිබෙනවා. පෞද්ගලික ආරක්ෂක සේවා ආයතන රැසක අත්දැකීම් බහුල නිලධාරියෙකු වන ඔහු මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ආදි සිසුවෙක්. 1971 වසරේදී ශී‍්‍ර ලංකා යුද හමුදා සේවයට බැඳුනු විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කේ. බී. එගොඩවෙ...

පාර්ලිමේන්තු මහ මැතිවරණයට කලින් පළාත් සභා ඡන්ද පැවැත්විය යුතු නැති අතර එයට කලින් පවත්වන මහ මැතිවරණයකින් තුනෙන් දෙකක ජනවරමක් ලබා ආණ්ඩුව අපේක්ෂා කරන ව්‍යවස්ථා සංශෝධනය සමඟ පළාත් සභා ක්‍රමයට හේතුවූ දහතුන්වන සංශෝධනය අහෝසි කිරීම වෙනුවෙන් කැපවිය යතු බව හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා පවසයි. පළාත්...

ජනාධිපතිවරණයෙන් ලැබූ ප්‍රතිඵල සැලකිල්ලට ගෙන එක්සත් ජාතික පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානය කිරීම සඳහා වැඩබලන නායකත්වය කරු ජයසූරියට ලබාදීමට එම පක්ෂය සැලසුම් කර ඇති බව වාර්තා වේ. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉදිරියේදී නායකත්වයෙන් ඉවත් වීමට පෙර මෙම පූර්ණ ප්‍රතිසංවිධානය සිදු කෙරෙයි. පක්ෂයේ තනතුරුවලින් ...

ආරක්ෂක හමුදා යොදවන්නේ රටේ පාලනය කළ නොහැකි තත්ත්වයක් මතුවුවහොත් පමණක් බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. මිහින්තලය රජමහා විහාරාධිපති හිමි නම බැහැදැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ආරක්ෂක ලේකම්වරයා සදහන් ක...

ජනාධිපතිවරණ මෙහෙයුම් ව්‍යාපාරයේදී තමා සිටි වොක්ෂෝල් වීදියේ මැතිවරණ කාර්යාලය මගින් කිසිදු මූල්‍ය කටයුත්තක් සිදු නොවුණ බවත් මූල්‍ය කටයුතු භාරව සිටියේ මලික් සමරවික්‍රම කබීර් හෂීම් සහ අකිල බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි. ඔහු ප්‍රකාශ කර...

පාර්ලිමේන්තුව ලබන වසරේ මාර්තු මස මුලදී විසුරුවා හැර පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්‍රේල් මස අගදී හෝ මැයි මස මුලදී පැවත්වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 5 ක් වන අතර ජනාධිපතිවරයාගේ බලතල ප්‍රකාරව එය විසුරුවා හැරිය හැක්ක...

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේදී ලබාදුන් ප්‍රථම මැතිවරණ පොරොන්දුව ඉටුකරමින් අනවශ්‍ය භාණ්ඩ ආනයනය තහනම් කිරීමේ විශේෂ ගැසට් නිවේදනය සති අන්තයේ නිකුත් කිරීමට නියමිත බව මුදල් අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙරට ගොවි ජනතාව පීඩාවට පත් කරමින් ගම්මිරිස්, ඉඟුරු, කහ, සියඹලා ආදී ආහාර ද්‍රව්‍යයත් හඳුන්කූරු වැ...

හිටපු හමුදාපතිවරයකු, රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියකු සහ ඉංජිනේරුවකු මෙරට ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා පෙට්‌ලීස්‌ හමු වී රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා ඇත. මෙම හිටපු හමුදාපතිවරයා සී. අයි. ඒ. සංවිධානයට සම්බන්ධ සමාගමක කලක්‌ සේවය කළ අයකු බව බුද්ධි සේවාවන්ට හෙළි වී තිබේ. ඉහළ පෙළේ ආරංචි මාර්ග දැක්‌...

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ උපදෙස් මත පිහිටුවන ලද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරකීමේ සංවිධානය විසුරුවා හැරීමට තීරණය කර තිබේ. හදිසියේම එම සංවිධානයයේ කැදවා ඇති හිටපු ජනාධිපතිනිය පවසා ඇත්තේ දැනට ඇති තත්වය මත සංවිධානය පසුබා සිටිම සුදුසු යයිද සදහන් කර ඇත. තමන් සමඟ එක් වූ කිසි...

30/1 යෝජනාවලියෙන් ගැලවෙන ආකාරය පිළිබඳව තර්කානුකූලව යෝජනාවක් ප්‍රසිද්ධියට පත් කිරීමට ජාතික බලවේග ක්‍රියා කොට ඇත. ඒ අනුව වෛද්‍ය බණ්ඩාර මහතා විසින් ජාතික පුවත්පත් වලට ''යුද අපරාධ ගැන ජනපති මතය සහ සැබැවින්ම කළ යුතු දේ'' යනුවෙන් ලිපියක් යොමු කොට ඇත. සම්පූර්ණ ලිපියට

ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි දේශපාලන සන්ධානයක් සඳහා තමන්ට ආරාධනා කළහොත් ඒ ගැන සලකා බැලීමට සූදානමින් සිටින බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි. කෙසේ වුවද ඉදිරි මහ මැතිවරණය හෝ වෙනත් ඕනෑම මහ මැතිවරණයක් තනිව තරග කිරීම තම පක්ෂයේ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...