ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි දේශපාලන සන්ධානයක් සඳහා තමන්ට ආරාධනා කළහොත් ඒ ගැන සලකා බැලීමට සූදානමින් සිටින බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.
කෙසේ වුවද ඉදිරි මහ මැතිවරණය හෝ වෙනත් ඕනෑම මහ මැතිවරණයක් තනිව තරග කිරීම තම පක්ෂයේ සැලසුම යැයි ද ඔහු සඳහන් කළේය.
තම පක්ෂයේ අරමුණ මෙරට දෙමළ ජනතාවට බලපාන ප්‍රශ්න සහ ජාතික ගැටලුව විසඳා ගැනීම වෙනුවෙන් පෙනී සිටීම යැයි සුමන්තිරන් මහතා වැඩිදුරටත් කීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...