දේශීය පුවත්

සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායකකම ලබා නොදෙන්නේ නම් විකල්ප බලවේගයක් ගොඩ නැගිය යුතු බව එජාප සජිත් හිතවාදීන්ගේ අදහස වී තිබේ.

නැවත වරක් ජනතාව අතරට යා යුතු යැයි සජිත් ප්‍රේමදාස මහතාගේ ද අදහස් වී ඇති අතර, දිස්ත්‍රික් මට්ටමින් ‘ජන හමු‘ මාළාවක් පැවැත්විය යුතු යැයිද ඔහු ජනාධිපතිවරන මෙහෙයුම් කමිටුවට අදහස් දක්වා ඇත.

ඒ අනුව එළඹෙන මහමැතිවරණයට පෙර දිස්ත්‍රික්ක 22ක් ආවරණය කරමින් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජන හමු 22ක් පැවැත්වීමට නියමිතය.

තිස්ස අත්තනායක මහතාද ජාතික පුවත්පතකට අදහස් දක්වමින් කියා සිටියේ එජාපය තුළින් විකල්ප පෙරමුණක් බිහි විමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More