දේශීය පුවත්

ජනාධිපතිවරණ මෙහෙයුම් ව්‍යාපාරයේදී තමා සිටි වොක්ෂෝල් වීදියේ මැතිවරණ කාර්යාලය මගින් කිසිදු මූල්‍ය කටයුත්තක් සිදු නොවුණ බවත් මූල්‍ය කටයුතු භාරව සිටියේ මලික් සමරවික්‍රම කබීර් හෂීම් සහ අකිල බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

ඔහු ප්‍රකාශ කරන්නේ මූල්‍ය එකතු කිරීමේ කටයුතු භාරව සිටියේ මලික් සමරවික්‍රම මහතා බවත් ඒ සම්බන්ධයෙන් චෝදනා වෙනත් පාර්ශව වලට එල්ල කිරීම පිළිගත නොහැකි බවයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වැළැක්වීමට ක්‍රියා කළ පිරිස දැන් ක්‍රමක්‍රමයෙන් හෙළිවෙමින්වෙමින් පවතින බවත් තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More