30/1 යෝජනාවලියෙන් ගැලවෙන ආකාරය පිළිබඳව තර්කානුකූලව යෝජනාවක් ප්‍රසිද්ධියට පත් කිරීමට ජාතික බලවේග ක්‍රියා කොට ඇත.
ඒ අනුව වෛද්‍ය බණ්ඩාර මහතා විසින් ජාතික පුවත්පත් වලට ”යුද අපරාධ ගැන ජනපති මතය සහ සැබැවින්ම කළ යුතු දේ” යනුවෙන් ලිපියක් යොමු කොට ඇත.
සම්පූර්ණ ලිපියට පහතින් පිවිසෙන්න
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...