හිටපු හමුදාපතිවරයකු, රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියකු සහ ඉංජිනේරුවකු මෙරට ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා පෙට්‌ලීස් හමු වී රහස් සාකච්ඡාවක් පවත්වා ඇත.
මෙම හිටපු හමුදාපතිවරයා සී. අයි. ඒ. සංවිධානයට සම්බන්ධ සමාගමක කලක් සේවය කළ අයකු බව බුද්ධි සේවාවන්ට හෙළි වී තිබේ.
ඉහළ පෙළේ ආරංචි මාර්ග දැක්‌වූයේ මෙම හිටපු හමුදාපතිවරයා උතුරේ ද්‍රවිඩ දේශපාලනඥයන් දෙදෙනකු සමග පසුගිය කාලයේ දැඩි සබඳකම් පවත්වා ඇති බවයි. මේ තොරතුරු වත්මන් ආරක්‍ෂක බලධාරීන්ට වාර්තා වී ඇත.
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...