හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ උපදෙස් මත පිහිටුවන ලද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරකීමේ සංවිධානය විසුරුවා හැරීමට තීරණය කර තිබේ.
හදිසියේම එම සංවිධානයයේ කැදවා ඇති හිටපු ජනාධිපතිනිය පවසා ඇත්තේ දැනට ඇති තත්වය මත සංවිධානය පසුබා සිටිම සුදුසු යයිද සදහන් කර ඇත.
තමන් සමඟ එක් වූ කිසිවකු තනි කරන්නේ නැතැයි ද සහතික කර ඇති ඇය සුදුසු අවස්තාවකදී නැවත ක්‍රියාකාරී දේශපාලන මැදිහත්වීම කරන බවද පවසා තිබේ.
මේ අතර හිටපු ජනාධිපතිනිය ඉතා ඉක්මනින්ම එංගලන්තය බලා යාමට නියමිත බව ඇයට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...