දේශීය පුවත්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වායුසමීකරණ පද්ධතිය දින දෙකක් තිස්සේ ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ගුවන් තොටුපල පරිශ්‍රයේ සේවයේ නියතු සේවකයෝ හුස්ම ගැනීමේ අපහසුතාවයන්ට ලක්ව ඇතිබව වාර්තාවේ. ගුවන්තොටුපල කාර්යභාර නිළධාරී කාර්යාලය, දුරකථන පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානය ඇතුළු ගුවන් ගමන් මෙහෙයුම...

මහ මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා නිර්නායක මාලාවක් සකස් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ (16 වැනිදා) රාත්‍රි තීරණය කර ඇත. එහිදී පක්ෂයට කළ සේවය, පසුගිය මැතිවරණවලදී ලබා ගත් ඡන්ද සංඛ්‍යාව, දූෂණ වංචා සිදු කළ පුද්ගලයකු නොවීම, මහජන සබඳතාව වැනි කරු...

මහත් ආන්දෝලනයකට තුඩුදුන් රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය මිනීමැරුමක් බව දනිමින් ඒ හා සම්බන්ධ සාක්ෂි වසන් කළේ යැයි චෝදනා එල්ල වී සිටින බස්නාහිර පළාත භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ විභාගය විත්තිකරු නොමැතිව ආරම්භ කිරීම සඳහා ...

ඇමරිකානු සම්බාධක නොතකා ශී‍්‍ර ලංකාවේ ආරක්‍ෂක හමුදාවට අවි ආයුධ සහ පතරොම් ලබාදීමට රුසියානු රජය තීරණය කර ඇත. මේ අනුව ශී‍්‍ර ලංකා හමුදාව භාවිත කරන එම් අයි 16 ප‍්‍රවාහන හෙලිකොප්ටර්, මිග් ප‍්‍රහාරක යානා, යුද ටැංකි සහ වෙනත් සන්නද්ධ රථ සඳහා ද අමතර කොටස් සැපයේ. හිටපු ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහ...

ශ්‍රී ලංකාවේ සිට නැව්ගත කරන ලද බවට සැකකරන අතිවිශාල පුරාවස්තු ප්‍රමාණයක් පසුගිය වසරේදී ඇමරිකාවේ ඔලැන්ඩෝහි පිහිටි පෞද්ගලික සමාගමක් වෙත යවා ඇතැයි සුප්‍රසිද්ධ Live Science වෙබ් අඩවිය වාර්තා කරයි. ඔලැන්ඩෝහි පිහිටි Ripley's Believe it or Not නම් පෞද්ගලික සමාගම සහ එහි කෞතුකාගාරය අසාමාන්‍ය වස්තූන් සහ...

එක්සත් ජාතික පක්ෂයේ නව නායකයා වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පත්කර ගැනීම සඳහා එම පක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක් විසින් යෝජනාවක් සම්මතකර ගෙන ඇතැයි වාර්තාවේ. එසේම ඔහුගේ නායකත්වයෙන් ආණ්ඩු විරෝධී පළමු ජන රැලිය ලබන බ්‍රහස්පතින්දා (23) පස්වරුවේ නුගේගොඩදී පැවැත්වීමට ද තීන්දු කර ඇතැයි ද පැවසේ. එක්...

සරත් වීරසේකර මහතා අම්පාරෙන් වැඩිම මනාප ලබා ජය ගන්නේ 2010 වසරේදීය. එහෙත් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය දීම හේතුවෙන් යහපාලන ආණ්ඩුව ඔහුව අම්පාරෙන් පරාජය කිරිමට කටුයුතු සැලසුම් කළ අතර ඡන්ද 156ක් අඩු වී 2015දී සරත් වීරසේකර මහතා අම්පාරෙන් පරාජයට පත්විය. මේ අතරතුර වීමලවීර දිසානායක මහතා ...

එළැඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ. ඒ අද පැවැති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදීය. එම මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ 3න් දෙකක බලයක් ජනපතිවරයාට ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙසේ ජනපතිවරයාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම් වී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉන් නැගිට යාමත් සමග එහි රැස්ව සිටි මන්ත්‍රීවරුන් පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් නිල ‌නොවන ජන්ද විමසීමක් පැවැත්වීමට කටයුතු ‌කොට ඇත. ඒ වනවිට මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට මන්ත්‍රීවරුන් 65 ‌දෙනකු සහභාගී වී සිට ඇති අතර එහිදී මන්ත්‍...

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා හෙට (17) සිට අයදුම්පත් බාරගන්නා බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි. එම අයදුම්පත් පෙබරවාරී මස 16 වැනි දින දක්වා බාරගන්නා බවද එම කොමිසන් සභාව කියයි. නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් බාර ගැනීම වසර කිහිපයක් තිස්සේ නතර කර තිබිණ. මේ අතර දැනට...

අද සවස සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඉතා උණුසුම්කාරී එකක් වී ඇති බව දැනගන්නට ඇත. මෙම රැස්වීම කෙතරම් උණුසුම් වූවාද කියනවා නම් බැරිම තැන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡාවෙන් නැඟිට ගොස් ඇති බව දැනගන්නට තිබේ. වික්‍රමසිංහ මහතා එසේ තම අසුණින් නැඟිට ගියද මන්...

නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සාකච්ජාව මේ වන විට සිරිකොත පක්ෂ මුලස්ථානයේදී ආරම්භ වී තිබේ. එම රැස්වීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සිරිකොත පක්ෂ මුලස්ථානයට රැස්ව...

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමග දුරකථන සංවාදවල නිරත වූ බව කියන බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ වැඩ තහනම් කළ බව අධිකරණ සේවා කොමිසම පවසයි. රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා සමග දුරකථනයෙන් සාකච්ඡා කර ඇති බවට අනාවරණය වී ඇති විනිසුරුවරුන්ගෙන් වහාම ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපති දප්...

මැදිරිගිරියේ උදාරගම ප්‍රාථමික විද්‍යාලයේ  5 ශ්‍රේණියේ  ඉගැන්වීම් කටයුතු කළ  එක්  ගුරුවරියක්  වෙනත් පන්තියකට මාරු කිරීමේ  සිද්ධියක්  මුල් කරගනිමින්  මව්පියන්  කළ විරෝධතාවයකට උරණ වූ පාසලේ  විදුහල්පතිවරයා, කලාප  අධ්‍යාපන අධ්‍යක්ෂකවරියගේ උපදෙස්ද  නොතකා  සිසුන් 40 දෙනෙකු පමණ පාසලින් එළියට  දමා ගේට්ටුව...

හිටපු මහාධිකරණ විනිසුරු පද්මිනී එන්. රණවක, මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සහ මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර ඇත. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬ පට වලින් අදාළ විනිසුරුවරුන් සම්බන්ධයෙන් කරුණු අනාවරණ වීම හේතුවෙන්ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර හදිසියේම කටුනායක ගුවන්තොටුපලේ නිරික්ෂණ චාරිකාවක් සිදුකර ඇත. https://www.facebook.com/gotabayar/videos/2747487338679371/?t=2

බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුව දුක් බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු,පාලිත තෙවරප්පෙරුම සහ හේෂා විතානගේ යන මහත්වරුන් මැගසින් බන්ධනාගාරයට අද (16) පෙරවරුවේ පැමිණියේය. රාමනායක මහතාගේ සුව දුක් විමසීමෙන් අනතුරුව බන්ධනාගාරය පිටතට පැමිණි මන්ත්...

පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා අද (16) සවස 5.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ‌බොහෝ උණුසුම්කාරී එකක් වනු ඇති බව පක්ෂ ආරංචිමාර්ග සදහන් කරයි. මෙම රැස්වීමේදී පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් ජන්ද විමසීමක් පවත්වා ගැටලුව විසදා ගැනී...

''අතහැර දැමුණු මහා ජාතික සම්පත : වාලච්චේන කඩදාසි කම්හල ඇමති විමල්ගේ නිරීක්ෂණයට'' ශ්‍රී ලංකා රජය සතු අනගිතම රාජ්‍ය ව්‍යවසායක් වූ, 2016 දී පැවති ආණ්ඩුව විසින් සම්පුර්ණයෙන්ම වසා දමා අභාවයට යෑමට සැලැස්වූ, වාලච්චේන ජාතික කඩදාසි කම්හල් පරිශ්‍රය අද (16) කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරව...

වෛද්‍ය මෙහොමඩ් සාෆි ෂියාබ්දීන් මහතාට සම්බන්ධ නඩුවේ  විශේෂ නඩු භාණ්ඩයක්ව තිබූ  ඒ මහතාගේ නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතියේ පටිගත කිරීම් ඇතුළත් දෘඩ තැටි කොටස ජනවාරි  20 දිනට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද(16)  සැකකාර  වෛද්‍යවරයාට නිය...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...