දේශීය පුවත්

ඇමරිකානු සම්බාධක නොතකා ශී‍්‍ර ලංකාවේ ආරක්‍ෂක හමුදාවට අවි ආයුධ සහ පතරොම් ලබාදීමට රුසියානු රජය තීරණය කර ඇත.

මේ අනුව ශී‍්‍ර ලංකා හමුදාව භාවිත කරන එම් අයි 16 ප‍්‍රවාහන හෙලිකොප්ටර්, මිග් ප‍්‍රහාරක යානා, යුද ටැංකි සහ වෙනත් සන්නද්ධ රථ සඳහා ද අමතර කොටස් සැපයේ.

හිටපු ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ කාලයේ ඇමරිකාව විසින් රුසියාවෙන් අවි ආයුධ මිලයට නොගන්නා ලෙසට සම්බාධක පනවා තිබිණි. රුසියාවෙන් අවි ආයුධ මිලට ගැනීමට එරෙහිව ඇමරිකාව පනවා තිබූ සම්බාධක ඉන්දියාවට පනවා නැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More