එළැඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.
ඒ අද පැවැති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදීය. එම මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ 3න් දෙකක බලයක් ජනපතිවරයාට ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙසේ ජනපතිවරයාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...