දේශීය පුවත්

නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සාකච්ජාව මේ වන විට සිරිකොත පක්ෂ මුලස්ථානයේදී ආරම්භ වී තිබේ. එම රැස්වීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සිරිකොත පක්ෂ මුලස්ථානයට රැස්ව සිටින බව වාර්තාවේ.

පසුගිය සතියේදී පැවති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් ගේ විශේෂ රැස්වීමෙන් අනතුරුව අද දිනයේදී පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බව කියා සිටියේය.

වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා වසර 26 ක කාලයක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දරනු ලබයි.

News Just In

News Just In

Gepostet von Newsfirst.lk am Donnerstag, 16. Januar 2020



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More