අද සවස සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඉතා උණුසුම්කාරී එකක් වී ඇති බව දැනගන්නට ඇත.
මෙම රැස්වීම කෙතරම් උණුසුම් වූවාද කියනවා නම් බැරිම තැන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡාවෙන් නැඟිට ගොස් ඇති බව දැනගන්නට තිබේ.
වික්‍රමසිංහ මහතා එසේ තම අසුණින් නැඟිට ගියද මන්ත්‍රිවරුන් තවමත් සාකච්ඡා කාමරය තුළ රැඳී සිටින බවද දැනගන්නට ඇත.
පස්වරු 5.15ට ආරම්භ වූ මෙම රැස්වීම රාත්‍රී 8.15 දක්වාම දැඩි වාද විවාද මැද ඇදීගොස් ඇති බව වාර්තා වේ.
මේ අතර පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් එකඟතාවකින් තොරව අද (16) පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අවසන් වූ බව
එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...