දේශීය පුවත්

එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම් වී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉන් නැගිට යාමත් සමග එහි රැස්ව සිටි මන්ත්‍රීවරුන් පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් නිල ‌නොවන ජන්ද විමසීමක් පැවැත්වීමට කටයුතු ‌කොට ඇත.

ඒ වනවිට මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට මන්ත්‍රීවරුන් 65 ‌දෙනකු සහභාගී වී සිට ඇති අතර එහිදී මන්ත්‍රීවරුන් 52ක් සජිත් ‌ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් සිය ජන්දය භාවිතා තර ඇත.

නමුත් ජන්දය විමසීම ආරම්භ කරනවාත් සමග මන්ත්‍රීවරුන් 1 3 ‌දෙනකු නැගිට කාමරයෙන් පිටව ‌ගොස් ඇති බව දැනගන්නට ඇත.

කෙසේවෙතත් වික්‍රමසිංහ මහතා සාකච්ජාවෙන් නැගිට යාමෙන් පසු නැවතත් සාකච්ජාව සදහා එක්වීමට කටයුතු කර ‌නොමැති බව වාර්තා ‌වේ.

ඒ මහතා සමග මලික් සමරවික්‍රම හා කබීර් හෂීම් යන මහත්වරුන් ‌වෙනම සාකච්ජා පැවැත්වුවද එයද අසාර්ථක වී ඇති බව දැනගන්නට ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More