දේශීය පුවත්

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ බැංගලෝර් නුවර අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 164 දෙනෙකු අද(28) දහවල් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි ඔවුන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1172 දරන විශේෂ ගුවන් ...

( බිමල් ශ්‍යාමන් ජයසිංහ ) රුපියල් 150,000 පමණ වටිනා හොරෙයින් මත්කුඩු තමන් පැළඳ සිටි මුඛ ආවරණය තුළ සඟවාගෙන යතුරුපැදියේ යමින් සිටි යුද සෙබළෙකු අද (28) කලුතර රජවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. සැකකරු සතුව මත්කුඩු හා යුද හමුදාවේ රෙජිමේන්...

ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත රජවැල්ලේ සුභූති හිමිපානන් වහන්සේ විසින් ඇමරිකාවේ වෙසෙන Hospital Services Support Foundation ආයතනෙයේ සාමාජිකයින් සහ ඔස්ට්‍රේලියවේ බ්‍රිස්බේන් හි වෛද්‍ය කාංචනමාලා රණසිංහ මහත්මිය විසින් ඒවන ලද දැඩි සත්කාර ඒකක වෛද්‍ය උපකරණ වලින් කොටසක් හෝමා...

සහතික කිරිමේ නිලධාරින් වෙත ලැබි ඇති සියලු තැපැල් ඡන්ද අයදුම් පත් අද(28) පස්වරු 4ට පෙර වෙත බාර දිය යුතු බව මැතිවරණ කොමිසම පවසයි. ඊට අදාළ පෙර කාර්යාලය , රාජ්‍ය ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය හෝ රාජගිරිය මැතිවරණ මහා...

නාරාහේන්පිට දාබරේ මාවතෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු ඊයේ(27) දින‍ය තුළ වාර්තා වී ඇතැයි සෞඛ්‍ය‍ සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ‍විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඒ අනුව එම ප්‍රදේශය හුදකලා කර ඇතැයි ද අද(28) උදෑසන දෙරණ අරුණ වැඩසටහන හා සම්බන්ධ වෙමින් වෛ...

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය පාලනය කිරීම සදහා චීන රජයෙන් රු. මිලියන 211 කට අධික වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති Hu Wei මහතා විසින් සෞඛ්‍ය හා දෙශීය වෛද්‍ය අමාත්‍යංශයේදී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්‍රධාන...

රටේම ඇඳිරි නීතිය ඉවත් කර මුළු රටම සාමාන්‍ය අතට පත්කිරීමට නම් එකදිගට දින 28ක කාලසීමාවක් තුළ කොරෝනා ආසාදිතයකු හමුනොවිය යුතු බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. කොරෝනා වෛරසය මර්දන ක‍්‍රියාවේ නිරත වී සිටින සෞඛ්‍ය බලධාරීන් ඒ් බව තහවුරු කළ බව ද අජිත්...

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කොරෝනා වෛරසය පාලනය කිරීමට මැදිහත් වන ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් එල්ල කරති. අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සිදු කරන්න...

‘කොවිඞ් 19’ සම්බන්ධයෙන් දැනට දිනකට කෙරෙන පීසීආර් පරීක්ෂණ ප‍්‍රමාණය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ සම්බන්ධ කර ගෙන තවත් දහසකින් පමණ වැඩි කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප‍්‍රධානීන් හා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමග ඊයේ (27) පැවැති සාකච...

කොරෝනා රෝගීන් ‘පොකුරු’ වශයෙන් හමුවීම සහ එසේ හමුවන ‘පොකුරුවල’ සිටින  රෝගීන් පිරිස මෙලෙස  දිගින් දිගට ම ඉහළ ගියහොත් රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් රෝගය පාලනය කර ගැනීමට නොහැකි අනතුරුදායක තත්ත්වයකට රට පත්වීමට ඉඩ ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවස...

කොරෝනා වෛරසයට ප්‍රතිකාර කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව හැටියට සුදානම් වූයේ චීනයේ වුහාන් පළාතේ සිට පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම ශ්‍රී ලංකාවට රැගෙන ආ වකවානුවෙමයි. ජනවාරි 28 වනදා වන විට ආයුර්වේද දෙපාර්තමේන්තුව "කොරෝනා මැඩලීමට ආයුර්වේද පිළියම්" ලෙස ආයුර්වේද වෛද්‍යයවරුන්...

කොරෝනා වෛරසය මර්දනය සඳහා ලැබෙන ආධාර මුදල් ක්‍රමවත් වැඩපිළිවෙළක් යටතේ යොදවන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. හිටපු ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය එල්ලකළ චෝදනාවකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමිනි. ...

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය ආපසු නොකැදවන්නේ නම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බලතල අනුව, විසුරුවා ඇති පාර්ලිමේන්තුව යළි කැදවීමට හෝ කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තුවේ විපක්‍ෂය නියෝජනය කළ දේශපාලන පක්‍ෂ නායකයින් ඒකාබද්ධ ප‍්...

පරණ වයින් අලුත් බෝතලයකට දමා 69 ලක්ෂයකට පෙවීම සඳහා මිලින්ද මොරගොඩ මහතා විසින් පාත් ෆයින්ඩර් රාජ්‍ය නොවන සංවිධානය හරහා ගනිමින් තිබූ උත්සහාය අඩියකින් පස්සට ගෙන ඇති බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. ඒ මහතා, ලංකා ලීඩ් විසින් ඒ පිළිබඳ විමසිමේදී පිළිතුරු දෙමින් තවදුරටත් සඳහන් කළේ, පාත්...

නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීමට පහසුවන පරිදි අදත් රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරුණි. ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ රාත්‍රියේ නිවේදනය කළේ බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රික්ක 21 සඳහා ක්‍...

2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ‍අද(27) සවස නිකුත් වී ඇත. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග පසුගිය දෙසැම්බර් 02 වන දින සිට දෙසැම්බර් 12 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 4989කදී පැවැත් විය. විභාග...

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූවන් හඳුනාගැනීම සඳහා සිදුකෙරෙන පරීක්ෂණ පැවැත්වීමට විශ්ව විද්‍යාල 03ක් රසායනාගාර ආරම්භ කිරීමට සුදානම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඔහු සඳහන් කළේ පේරාදෙණිය, කැලණිය සහ කොළඹ විශ්ව විද්‍යාල මඟ...

රතු කරුසය සංවිධානයේ " වෝහාරිකා සම්බන්ධීකාරක " ඇන්ජෙලිකා ගුස්මාන් මහත්මිය වෙත අප්‍රේල් 24 දින ලියන සෞඛ්‍ය ‍සේවා අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා ඉල්ලා සිටින්නේ මෙසේය. " දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්වය හේතුකොට පැන නැගී ඇති තත්වය තුල මරණ අනුපාත දෙස බලන විට ය...

ලංකා ලීඩ් පර්යේෂණ ඒකකයේ සොයා බැලිම් අනුව PCR පරීක්ෂණ සීඝ්‍රයෙන් වර්ධනය කිරීමට සෞඛ්‍ය අංශ අසමත් වන්නේ සැපයුම් පිළිබඳ ප්‍රශ්ණය සහ සම්බන්ධීකරණයේ දුර්වලතා නිසාය. නමුත් දැන් එම ගැටළු විසඳාගන්නා විට නව ගැටළුවක් මතුවී ඇති බව පෙනේ. ඊට හේතුව වසංගත රෝග අංශයේ වෛද්‍යවරුන්ගේ ඉල්...

ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥයෙකු සඳහන් කරන්නේ මේ වන විට PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය සැපයුම් ලැබී ඇතත් සාම්පල ලබා ගැනීම සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉදිරිපත් නොවන තත්වයක් තිබෙන බවය. ඔවුන්ට අවශ්‍ය සියලු ආරක්ෂක තත්වයන් ලබාදී තිබියදී තම යුතුකම ඉටු කිරීමට ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...