දේශීය පුවත්

සහතික කිරිමේ නිලධාරින් වෙත ලැබි ඇති සියලු තැපැල් ඡන්ද අයදුම් පත් අද(28) පස්වරු 4ට පෙර වෙත බාර දිය යුතු බව මැතිවරණ කොමිසම පවසයි.

ඊට අදාළ පෙර කාර්යාලය , රාජ්‍ය ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය හෝ රාජගිරිය මැතිවරණ මහා ලේකම් කාර්යාලය වෙත ආවරණ ලිපියක් සහිතව ඒවා අතින් ගෙනැවිත් බාර දිමට සහතික කිරිමේ නිලධාරින් ක්‍රියා කළ යුතු බව එම කොමිසම සඳහන් කරයි.

තැපැල් ඡන්ද භාර ගැනිමේ අවසන් දිනය ලෙස පසුගිය 17 වනදා නියම කර තිබුණි.

එහෙත් කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අයදුම්පත් භාරගැනීම ඳහා තවත් කාලයක් ලබා දිමට මැතිවරණ කොමිසම පියවරගත් අතර එය තැපැල් ඡන්ද අයදුම් පත් භාර ගැනිමේ නව දිනයක් ලෙස නොසලකන බව කොමිසම පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More