දේශීය පුවත්

‘කොවිඞ් 19’ සම්බන්ධයෙන් දැනට දිනකට කෙරෙන පීසීආර් පරීක්ෂණ ප‍්‍රමාණය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ සම්බන්ධ කර ගෙන තවත් දහසකින් පමණ වැඩි කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප‍්‍රධානීන් හා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමග ඊයේ (27) පැවැති සාකච්ඡාවක දී තීරණය කර ඇත.

ඒඅනුව කොළඹ, ශ‍්‍රී ජයවර්ධනපුර, පේරාදෙණිය, කැලණිය, හා මඩකළපුව යන විශ්වවිද්‍යාලයන්හි විද්‍යාපීඨ හා විද්‍යාපීඨවල රසායනාගාර කේන්ද්‍ර කර ගනිමින් මෙම පරීක්ෂණ ප‍්‍රමාණය වැඩි කිරීමටත්, එමගින් දැනට දිනකට කෙරෙන පී.සී.ආර් පරීක්ෂණ ප‍්‍රමාණය තවත් දහසකින් පමණ වැඩි කිරීමටත් බලාපොරොත්තු වෙයි.

සබැඳි පුවත් –

යුද්දෙට නැති කඩු 62 සහ තවත් 33ක්, සැක කටයුතු කොරෝනා රෝගින් පරික්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඇති තරම් පහසුකම් – එහෙත් තින්දුව පමා වී ඇත – ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය

 

PCR පරීක්ෂණ 3500කින් 360ක් එනම් 10% පමණක් කිරීමෙන් සමාජයේ පවතින අනතුර වටහාගත නොහැක – ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය

 

රුසියාවේ පාඩම ශ්‍රී ලංකාවට වැදගත් වන හැටි – ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More