දේශීය පුවත්

ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥයෙකු සඳහන් කරන්නේ මේ වන විට PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය සැපයුම් ලැබී ඇතත් සාම්පල ලබා ගැනීම සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉදිරිපත් නොවන තත්වයක් තිබෙන බවය. ඔවුන්ට අවශ්‍ය සියලු ආරක්ෂක තත්වයන් ලබාදී තිබියදී තම යුතුකම ඉටු කිරීමට ඉදිරිපත් නොවීම කණගාටුදායක තත්වයක් බව ඔහු සඳහන් කරයි.

ඒ අතර යම් රෝහල් වල අධ්‍යක්ෂකවරුන් සේවකයින් ලබාදීම ප්‍රතික්ෂේප කරන බවත් ඔහු සඳහන් කරයි. කුරුණෑගල ශික්ෂණ රෝහල එම ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින බවට ද ඔහු චෝදනා කරයි.

යම් අවස්ථාවල වසංගත රෝග විශේෂඥයින් විසින්ම සාම්පල ලබා ගැනීම සිදු කරන බවට දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කරන එම වෛද්‍යවරයා වෘතිය සමිති සහ සේවකයින් තමාට සුව විරුවන් ලෙස ලබා දී ඇති ගෞරවය ආරක්ෂාවන ලෙස කටයුතු කළ යුතු බවද අවධාරණය කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More