දේශීය පුවත්

පරණ වයින් අලුත් බෝතලයකට දමා 69 ලක්ෂයකට පෙවීම සඳහා මිලින්ද මොරගොඩ මහතා විසින් පාත් ෆයින්ඩර් රාජ්‍ය නොවන සංවිධානය හරහා ගනිමින් තිබූ උත්සහාය අඩියකින් පස්සට ගෙන ඇති බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. ඒ මහතා, ලංකා ලීඩ් විසින් ඒ පිළිබඳ විමසිමේදී පිළිතුරු දෙමින් තවදුරටත් සඳහන් කළේ,

පාත් ෆයින්ඩර්ලාට ජනාධිපතිතුමා ඇන්දවීමට පහසුකාරණයක් නොවුනත් ඔවුන් තම උත්සහාය අත් නොහරිනු ඇති බවය. ඔවුන් විසින් ජනාධිපතිතුමාට බාර දෙන බවට ප්‍රකාශ කළ ” කොරෝනා වසංගතයෙන් පසු නැවත නැගී සිටීමේ ආර්ථික වැඩ පිළිවෙළ ”  බාර දීම පමා කොට ඇතත් 69 ලක්ෂයක ජනවරම නිර්මාණය කළ ජනතාව අවදියෙන් සිටිය යුතු බවට වසන්ත බණ්ඩාර මහතා අවධාරණය කරයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ යළි පුබුදිමු ශ්‍රී ලංකා වැඩසටහනේ උපාය මාර්ගික ප්‍රවේශය හෙවත් පැරණි වයින් අළුත් බෝතලයකට හෝ දමා ජනතාවට පෙවීමට පාත් ‍ෆයින්ඩර්ලා උත්සහා කරනු ඇති බවමට තවදුරටත් අනතුරු අඟවයි.

සබැඳි ලිපියට පහතින් පිවිසෙන්න – 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More