දේශීය පුවත්

කොරෝනා වෛරසයට ප්‍රතිකාර කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව හැටියට සුදානම් වූයේ චීනයේ වුහාන් පළාතේ සිට පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම ශ්‍රී ලංකාවට රැගෙන ආ වකවානුවෙමයි.

ජනවාරි 28 වනදා වන විට ආයුර්වේද දෙපාර්තමේන්තුව “කොරෝනා මැඩලීමට ආයුර්වේද පිළියම්” ලෙස ආයුර්වේද වෛද්‍යයවරුන් සඳහා අත් පොත පවා සකස් කර අවසන් බව ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහතා පවසයි.

එතුමා පවසන පරිදි මේ වන විට රටේ සියලුම බළධාරීන් දැනුවත් කර හමාර බවත් වෛරස් වසංගතය මැඩලීමට ආයුර්වේද කොමසාරිස් දෙපාර්තමේන්තුව ජාතික කමිටුවක් පවා සූදානම් කර ඇති බවත් ඒ මහතා විසින් සිව්හෙළ රූපවාහිනී චැනලය සමඟ පැවති සාකච්ඡාවකදී පැවසුවේය. සම්පූර්ණ සාකච්ඡාව පහතින්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More