දේශීය පුවත්

ලංකා ලීඩ් පර්යේෂණ ඒකකයේ සොයා බැලිම් අනුව PCR පරීක්ෂණ සීඝ්‍රයෙන් වර්ධනය කිරීමට සෞඛ්‍ය අංශ අසමත් වන්නේ සැපයුම් පිළිබඳ ප්‍රශ්ණය සහ සම්බන්ධීකරණයේ දුර්වලතා නිසාය.

නමුත් දැන් එම ගැටළු විසඳාගන්නා විට නව ගැටළුවක් මතුවී ඇති බව පෙනේ. ඊට හේතුව වසංගත රෝග අංශයේ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම මත PCR පරික්ෂණ කිරීම සඳහා අවශ්‍ය සාම්පල ලබා ගැනීමට සෞඛ්‍ය කාර්යමණ්ඩල අදිමදි කිරීමය.

කුරුණෑගල රෝහල වැනි රෝහල්වල අධ්‍යක්ෂකවරුන් පවා සේවකයින් ලබා දිය නොහැකි බව පැවසීම බරපතල තත්වයකි. ඒ නිසා දැන් කළ යුත්තේ වහාම වෘතිය සමිති හරහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන ලෙස කාර්ය මණ්ඩල වලින් ඉල්ලා සිටීමය.

PCR යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂඥ හිඟයක් ඇත්නම් ඒ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන විද්වතුන් 400 ගේ ලැයිස්තුවක් ලංකා ලීඩ් සතුව ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More