දේශීය පුවත්

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඊයේ (08) ඉදිරිපත් කළ වාර්තාව දෙමල ජාතික සන්ධානය පිළිගන්නා බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි. මේ අතර ජනාධිපතිවරයා එම වාර්තාවට එරෙහි වන්නේ නම් තම සන්ධානයටද ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවට අද(09) යාපනයේදී පැව...

පිටරටින් ගෙන්වන කිරිපිටිවල ඇ‌ති විෂ පිළිබඳවත් ඒ‌ කිරිපිටි නිසා රටටත් රටේ දරැවන්ටත් සිදුවන සමාජ ව්‍යසනය පිළිබඳවත් පසුගියදා පාර්ලිමේන්තුවේදී නියෝ‌ජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ විසින් හෙළිදරව් කිරීමෙන් පසු කිරිපිටි පිළිබඳව සමාජය දැනුවත්කිරීමේ කතිකාවන් නතර කිරීමටත් ඒ‌ දැනුවත්කිරීම් කරන පුද්ගලයන් සහ සංවි...

2019 වසරේ ඔක්තෝබර් 09 වැනිදා මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්වීමට නියමිතව තිබුණද ඇති වී තිබෙන දේශපාලන අර්බුදය හමුවේ ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමට වැඩි ඉඩ ප්‍රස්තාවක් තිබෙන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මහ ...

කාන්තාවන් පමණක්‌ සහභාගී වී සිටින ගුවන් යානා කාර්ය මණ්‌ඩලයකින් සමන්විත ගුවන් ගමනක්‌ ලාංකීය ගුවන් ගමන් ඉතිහාසයේ මුල් වරට ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් සිංගප්පූරුව වෙත පිටත් කර යෑවූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසීය. එසේ එම ගුවන් ගමන සංවිධානය කර තිබුණේ ඊයේට (08...

ජනාධිපති ක්‍රමය අවසන් කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එනු ලැබූ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක, පාඨලී චම්පික රණවක ආදී ප්‍රබලයන් රැසක් විරුද්ධ බව දැනගන්නට තිබේ. මෙම නායකයන්ට සමීප ආරංචිමාර්ග වලින් කියවෙන්නේ සජිත් ප්‍රේමදාස සහ ...

යහපාලන රජයේ සිදුවූ අසල අක්‍රමිකතා හා වංචා දූෂණ සොයා බැලීමට පත්කල ජනාධිපති විමර්ෂණ කොමිශන් සභාවට සෞඛ්‍ය ඇමතිවරයාට හා ඖෂධ නිතිගත සංස්ථාවට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් වේ. මෙරටට ඹෟෂධ ගෙන්වනු ලබන පුද්ගලික සමාගමක් මගින් මෙම පැමිණිල්ල ඊයේ (07) අදාල කොමිසමට භාර දී ඇත. පියයුරු පිළිකා රෝගින් සදහා දැ...

මත්ද්‍රව්‍ය ව්‍යසනය අවසන් කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවට බලය ලැබෙන පරිදි නව නීති සකස්‌ කෙරෙමින් තිබෙන බව ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණරත්න පැවසීය. ඒ අනුව ශීඝ්‍ර ලෙස රට තුළ ව්‍යාප්ත වෙමින් තිබෙන මත්ද්‍රව්‍ය ව්‍යසනය මැඬලීම ස`දහා පොලිසියට සහාය දක්‌වමින් ත්‍රිවිධ හමුදාව දැන...

මෙහි දැක්වෙන්නේ මැදවච්චිය ඉසින්බැස්සගල විහාරයෙන් නොබෝ දිනකට පෙර හමු වු සෙල්ලිපියයි. මෙය ඒ විහාරයේ තිබෙන පිහිටි ගල් පර්වතයක කොටා තිබෙන්නක්. ස්වභාවික උවදුරුවලට ලක්වීමෙන් එය සෑහෙන දුරට මැකී ගොස් තිබෙනවා. මෙම සෙල්ලිපිය මීට අවුරුදු 1700 කට පමණ ඉහත කාලයකදී කොටවන ලද්දක් බව එහි තිබෙන අක්ෂර අනුව වටා ගත...

ඇමරිකානු රසායනාගාරයේ කාබන් වාර්තාව හෙළිදරව් වීමට පෙර හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනී යස්‌මින් සුකා ඇතුළු පාර්ශ්ව පහක්‌ මන්නාරම සමූහ මිනීවළෙන් හමුවූ සිරුරු 300 ක්‌ සහ ළමා සිරුරු 23 ක්‌ හමුදාව විසින් ඝාතනය කළ ද්‍රවිඩ ජනතාවගේ බවට වාර්තාවක්‌ මානව හිමිකම් කොමසාරිස්‌ මිචෙල් බැචලට්‌ වෙත ඉදිරිපත් කර ඇත....

මාස 06ක් ඇතුළත යළි බලයට පත්වී නුවර - කොළඹ අධිවේගී මාර්ගය මාස 06ක් තුළ ජනතා අයිතියට පත් කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ "ඉවසුවා ඇති" ජනරැළි මාලාවේ පළමු රැළියට අද(08) පස්වරුවේ මහනුවරදී අමතමින්ය. ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ''ඉවසුවා ඇති'' ...

දිවයින පුරා දිස්ත්‍රික්ක 14 කට හෙට දිනයේ දී දැඩි උණුසුම් කාලගුණයක් පවතින බවත් ජනතාව අතිශයින්ම කල්පනාකාරී විය යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තාප කාලගුණ උපදේශනයෝ පවසති. යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, වවුනියාව, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, පුත්තලම, පොළොන්නරුව,...

මෙවර ජිනීවා නුවර පැවැත්වෙන 40 වන ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සමගාමීව ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක සභාව විසින් සංවිධානය කරන ලද ඡායාරූප ප්‍රදර්ශණයක් ජිනීවාහිදී පැවැත්විණි. මෙම ඡායාරූප ප්‍රදර්ශණය තුල දෙමළ ජනතා සංහාරයක් නොවූ බවත් ශ්‍රී ලංකා හමුදාව විසින් එම ජනතාවට හිරිහැර නොකල බවත් එම ජනතාව ස...

සැප සම්පත් විදින ධනේෂ්වර පංතිය මෙන්ම සුඛෝපභෝගී වාහන භාවිත කරන දේශපාලනඥයන් සහ රජයේ ඉහළ නිලධාරින් එම සුව පහසුව අත්විඳින්නේ විදේශීය ගෘහ සේවයේ නිරත කාන්තාවන් රටට උපයා දෙන මුදලින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. රටට විදේශ විනිමය උපයා දෙන ප‍්‍රධාන මාර්ගය විදේශීය ගෘහ සේවය වුවත්, එහි නිරතව...

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් නොවනු ඇති බවට තමන් විශ්වාස කරන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. ඔහු මේ බව සදහන් කළේ පසුගියදා දෙරණ රූපවාහිණියේ පැවති අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනට සහභාගී වෙමිනි. එහිදී ඔහු ...

එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමට නොදන්වා එම පක්‍ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි මහතා ආණ්ඩු පක්‍ෂයේ සහකාර සංවිධායක ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් ඊයේ (07දා) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම...

ඇතැම් විට ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැමිණීමට හැකියාවක් ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (07 දා) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. මේ වසරේ (2019) ඔක්තෝබර් මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් වීමට නියමිත බවත් එමෙන්ම ඊට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක...

මෙවර ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශී‍්‍ර ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කර ඇති 30/1 යෝජනාවේ නීතිමය තත්ත්වය අභියෝගයකට ලක් කිරීමට ගෝලීය ශී‍්‍ර ලංකා සංසදය කටයුතු යොදා ඇත. එල්ටීටීඊ සංවිධානය ළමා සොල්දාදුවන් යොදා ගැනීම, ඇඩොලා බාලසිංහම් ළමා සොල්දුදාවන් දිරි ගැන්වීම පිළිබඳව විශේෂයෙන් කරුණු ...

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යුරෝපා රටවල් කිහිපයක් ජිනිවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට රජය සම අනුග‍්‍රහය දැක්විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම් ඒ සුමන්තිරන් අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය. අයවැය දෙවනවර කියවීමේ විවාදයේ දෙවන දිනයට එක්වෙමින් මන්තී‍්...

ශ්‍රී ලංකාවේ පොලිසියට ගොරකා, දඩ මස් කරන්නත් දඩ මස්, ගොරකා කරන්නත් පුළුවන්. අපේ රටේ ජනතාව ඒ පිළිබඳව හොදින් දන්නවා. පොලිසිය කියන සියලු දේ ඇත්ත කියලා ජනතාව පිළිගන්න ඕනේ නෑ. එසේ නම් රටේ අධිකරණයක් අවශ්‍ය නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා පැවැසීය. ඒ මහතා මේ බව සඳහන් කළ...

ජිනීවා සමුළුවේදී මෙරට ගැන නිවැරදි කරුණු දැක්වීමට ඉකුත් සිව් වසර තුළදී රජය කටයුතු නොකිරීමේ අහිතකර ප්‍රතිවිපාක මේ වන විට භුක්ති විඳින්නට සිදුව ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියි. යුද්ධය අවසන් කිරීමට කැපවූ නිලධාරීන් දඬුවම් විදිමින් සිටියදී අපේ නිවැරදිබව පිළිබඳ කතා කිරීමට කිසිවෙකුත්...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...